ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජනබලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය හා එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට සජබ...
නැගෙනහිර චීනයේ ජර්ජියෑං පළාතේ වරායක අද (08) දිනයේදී විශාල පිපිරුමක් සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම පිපිරීම සිදුවී ඇත්තේ නිංග්බෝ – ජොව්ෂැන් වරායේ නවතා තිබූ YM Mobility...
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්...
‘පැරිස් 2024’ ඔලිම්පික් උලෙළේ 14 වැනි දිනය වූ අද (09) දිනයේ මෙරට වේලාවෙන් ප.ව. 7.45ට වනවිට අවසන් වූ තරග ඉසව් අනුව අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ පෙරමුණ...
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා...
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
මෙරට සිටින චීන තානාපති – චී ජන්හොංග් මහතා ඊයේ (08) දිනයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමු වී තිබේ. අරලියගහ මන්දිරයේ දී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද...
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු 11 වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර...
ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට...