අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කර ඇතැයි වාර්තා වේ. මේ...
බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබේ. බංග්ලාදේශ හමුදාව පවසන්නේ, ගුවන් තොටුපොළ පැය හයකට වසා දමා ඇති බවය. ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න සමගි ජන බලවේගය සමග එකතු වී තිබේ. හෂාන් තිලකරත්න...
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඔහු වෙත ලිපියක් යොමුකර තිබේ. එමඟින් ඔහු...
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අද (05) දහවල්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ. ඒ අනුව එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉවත් කර නව අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ලබාදී ඇත්තේ පොදුජන පෙරමුණේ ජාතික...
ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට තවත් දෙදෙනෙකු විසින් අද (05) දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්රැහැම් තෝර්ප් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහු 55වැනි වියේ පසුවිය. එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර...
බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා සිය තනතුරෙන් ඉල්ලා අස් වී එරටින් පිටව ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. අද දිනයේදී දැවැන්ත විරෝධතා ගමනක නිරත වූ...