ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාපිලට සංචාරක ඉන්දීය පිල පරදා ලකුණු 32ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉවහල් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) රාත්‍රියේ...
බංගලාදේශ රජය විසින් හෙට දිනයේ (05) සිට දින 03ක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. විධායක නියෝගයක් යටතේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ එරට විවිධ ප්‍රදේශ...
කොන්දේසි සහිතව සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව මුස්ලිම් කොංග්‍රසය අද (04) පවසා තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර...
සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ අද (04) කොළඹ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී – රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.ඔහු මෙම තීරණය අද...
කුවෙට්හි දී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස...
අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. මේ අතරතුර ඉඟිනියාගල පදිංචි 54 හැවිරිදි...
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ඇති වේ යැයි අනුමාන කර ඇති යුද ගැටුම් නිසා රටවල් හතරක සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කෙරෙන ප්රකාශනයක් තම ආචාර්ය උපාධි නිබන්ධන යෝජනාවලියට ඇතුළත් කළ බවට චෝදනා කරමින් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධි අපේක්ෂකයකු හට ඊට හේතු...
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) රාත්‍රියේ නිවේදනය...