කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක්...
රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. උස්වැටකෙයියාව ප්‍රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහබාගේ පොලීසියේ රථ වාහන...
හයිලෙවල් මාර්ගයේ කොට්ටාව සහ පන්නිපිටිය අතර දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන තරගයක් සඳහා දෙමාපියන් විශාල පිරිසක් සිය මෝටර්...
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා මිලියන 14ක් වැයකර ලබා ගත් ඉඩමෙන් මේ වනතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි පරිසරය, ස්වාභාවික...
රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ...
රාජකාරී වේලාව තුළ රජයේ නිලධාරීන්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යන මහත්වරුන් වත්කම් බැරකම්...
සංචාරක ඉන්දීය කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී...
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවාය. එහිදී ඇය...