ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග...
ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ...
සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා...
ඉතිහාසය පුරාම අධිකරණය හා පාර්ලිමේන්තුව අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පැවතියත්,අවාසනාවකට මෙන් වර්තමානයේ සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් වූ දෙයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි....
ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳවඅවසන් තීරණය ගන්නා බවද එම...
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්න) රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනූව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා...
බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ මෝරුන් තුළ කොකේන් ඇති බව සොයාගෙන තිබේ. මෝරුන් මෙලෙස මත්ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේදැයි විද්‍යාඥයන්ට සැක ඇති වී ඇති බව සඳහන්ය. විද්‍යාඥයන් විශ්වාස...
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අනිද්දා (25) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයද යළිත්වරක් කල්දැමීමට දැල්පන්දු නිලවරණ කමිටුව තීරණය කර තිබේ. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන්...
ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධූරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක්...
‘බී කොයින්ස්’ (BeeCoin) නමින් තවත් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ මුල්‍ය ආයතනයක් මෙරට ප්‍රචලිත කිරීම සඳහා දායක වූයේ යැයි කියන පුද්ගලයින් තිදෙනෙකුට රටින් පිටවීම වළක්වමින් විදෙස්...