දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ. දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී පුද්ගලයෙකු විසින් අද (20) උදෑසන මෙම මළසිරුර දැක ඇත. පසුව,...
ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ. ජපානයේ නරිටා(ණරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින්...
කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු...
15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කාණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ...
ඇමරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබේ....
වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතිබව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය...
බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ...
මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි. ඒ, අධ්‍යාපන අමාත්‍ය...
2024 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා පිළට ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසන්නීය. චමරි මේ...
විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන්...