ඔස්ට්‍රේලියානු MasterChef Australia රියැලිටි තරගාවලිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේත් ජනප්‍රිය වී තිබෙන්නේ වරින් වර එම තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරගකරුවන් නිසා ය. ...
2015 ජනවාරි 08 දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා...
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනක බව බෞද්ධ පොතපතේ සඳහන්...
සිය කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය පවසයි. X ගිණුමට පණිවිඩයක් එක් කරමින් යුරෝපා...
සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්රජාතන්ත්රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන...
අද (19) දිනයේදී ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය හමුවේ, බලපෑමට ලක්වූ සිය අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන් යළිත් යථා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි....
එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අද දෙරණ කළ විමසීමක දී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක...
යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු...
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ...
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා...