ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ...
හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත් විය. කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට...
ජනාධිපති වරප්‍රසාද යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් භාවිත කරමින් ගුවන් ගමන්...
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය...
සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල්...
ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා කර...
ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ශිෂ්‍යාධාර...
2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ” මාස්ටර් චෙෆ් ” ඉවුම් පිහුම් තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා මහත්මිය ඊයේ (16)...
ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ (16)...
මේ වන විට බන්ධනාගාරගත සිරකරුවන්ගේ ප්‍රමාණය 30,000 ඉක්මවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ගාමිණී. බී. දිසානායක මහතා පවසයි. ඔහු පවසා ඇත්තේ යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට...