විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන්...
සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22) සිට...
ජනපති අරමුදලින් ක්‍රියාත්මක කරන ජනාධිපති ශිෂ්‍යත්ව 2024 වැඩසටහන මේ වන විට රට පුරා ක්‍රියාත්මක කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවය නුවරඑළිය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) සිතාසි නිකුත් කර තිබේ. ඒ, එක්සත්...
ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ මහත්මිය (Ms. Audrey Azoulay) මීට සුළු මොහොතකට...
පැරිස්, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවට ඊයේ (15) දින තර්ෂන් සෙල්වරාජා එක් විය. මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් බවයි ප්‍රංශයේ මෙරට තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින්...
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය. වසර පහළොවක...
අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පරිපූරක වෛද්‍ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුව පසුගිය දා (14) පැවත්විණි. මෙහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ...