එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර හෙට (13) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර...
පසුගිය ජූලි මස 09 වනදා කොලොන්න ප්‍රදේශයේදී තේවතු හිමියෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට...
අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්ඡාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් දෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට...
මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අතර, ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව...
ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ...
වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සමග විදේශිකයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක – ආඬිඅම්බලම...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය...
ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ නීතිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ, මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ගේ වර්ජනය අවසන් වුවද අද (12) දිනයේ ඇතැම් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ කියා සිටියේ...
ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (12) අලුයම අපරාධ...