ශ්‍රී ලංකා මුහුදු සීමාව ලබන වසරේ සිට පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කර ඇත්තේ...
‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා” යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබේ. ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20...
ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු විසින් අද (07) නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා...
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පුවී තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව “අද දෙරණ” වාර්තාකරු...
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිනයේ දී සිංගප්පූරුව බලා පිටත්වයාමට නියමිතය. සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව...
රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ,...
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 13 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ...
ශ්‍රී ලංකා මුහුදු සීමාව ලබන වසරේ සිට පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, ජපාන...
රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි....