සයිනොපෙක් සමාගම ද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...
ව්‍යාපාරික විශ්ලේෂකවරියට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදේශ ගමන් තහනමක්...
නාළිකාවක සේවය කරන කාන්තාවකට අයත් රත්මලාන ගාමිණී පටුමඟේ පිහිටි දෙමහල් නිවෙසකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න රන් භාණ්ඩ සොරාගත් ‘රත්මලානේ බුරියා’ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 91 වැනි වියේ පසුවූ ඒ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
මෙම වසරේ සහ එළඹෙන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (30) මාතර පැවති ”එක්ව ජයගමු”...
මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මියගොස් ඇතැයි ධීවර හා ජලජ...
කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ...
මීටර් 146 ක් පළල යෝධ ග්රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම...
ජනාධිපතිවරයා ලබන 02 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙදෙනෙකු ආණ්ඩුවට සහය දීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ. එම මන්ත්‍රීවරුන් සිවු දෙනා සමග...