ඩිජිටල් හා මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය...
නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් මහතාගේ පනස් වසරක වෘත්තිය සමිති දිවිය විවරණය කරමින් ‘සීමා මායිම් නැති මානවවාදියා’ නමින් කෘතිය හා...
පක්ෂයට නඩු දැමූ අයෙකුට නායකත්වය විවේචනය කරන අයෙකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටී....
මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති බවට වාර්තා වේ. සෞදි රජය ප්‍රකාශ කළේ, දැඩි උණුසුම් කාලගුණය...
පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ පෙන්වා...
හංවැල්ල , ඇඹුල්ගම ප්‍රදේශයේ දී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, තරුණයින් 5 දෙනෙකු මෙම අපරාධය හා...
ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ ජන සතු සේවා 16 වැනි සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. ඒ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හා...
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන...
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල්...