පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ පෙන්වා...
හංවැල්ල , ඇඹුල්ගම ප්‍රදේශයේ දී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, තරුණයින් 5 දෙනෙකු මෙම අපරාධය හා...
ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ ජන සතු සේවා 16 වැනි සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. ඒ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හා...
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන...
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල්...
ජාතික ජන බලවේගයේ ගොවි රැලිය ඊයේ (20) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවැත්විණි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මෙහිදී ජනබලවේගයේ නායකයා ජනතාව අමතමින් අදහස්...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘LOLLIA’ ආයතනය මගින් සිදුකර...
කැනේඩියානු නළු ඩොනල්ඩ් සදර්ලන්ඩ් (Donald Sutherland) අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මිය යන විට 88 වැනි පසු වූ...