කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනා කිරිමට පනවා ඇති වාරණය නැවත කැඳවීම ලබන අගෝස්තු 23 දා දක්වා කල් දමා තිබේ. ඒ...
රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් ගේ උතුරු කොරියානු නිල සංචාරය ආරම්භ වී තිබේ. උතුරු කොරියානු නායක – කිම් ජොං අන් විසින් පුටින්ව රතු පලස මතින් පිළිගෙන ඇත....
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව...
හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබුණු රැස්වීමකට සහභාගී වීමේ පුවතක් ‘ඩේලිමිරර්’ පුවත්පත ඊයේ (17) වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන්...
මාංශ පේශි විනාශ කරන බැක්ටීරියාවක් මේ වන විට ජපානයේ ශීඝ්‍රයෙන් පැතිරයන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම “මස් කන” බැක්ටීරියාව හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට...
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ඔහු...
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව අද (18) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද...
ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි. ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන්...
මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය....
පොසොන් පොහොය නිමිත්තෙන් රජරට බලා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ජාතික නාමල් උයනේ නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන් විසින් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. අනුරාධපුරයේ අටමස්ථානය, මිහින්තලය වැනි ප්‍රධාන විහාරස්ථාන...