රජයට හා විපක්ෂයට ලබන මාසය බෙහෙවින් තීරණාත්මක වන අතර දෙපාර්ශවයම බිහිකරන සන්ධාන දෙකට මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක් පක්ෂ මාරුකරන ලබන බවද වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කයිට්ස් මඩත්තවේලි ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (14) සවස කයිට්ස් පොලීසියට ලද තොරතුරක් මත අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ...
කොළඹ වරායට රැගෙන ආ නිර්වින්දන ඖෂධ තොගය අද (15) දිනයේ බෙදාහැරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය...
ජනමත විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව “මවුබිම” පුවත්පත වාර්තා කර...
මේ රටේ වංචා දූෂණ අඩු කර ගත යුතු බව අයි.එම්.එෆ්. එකත් ලෝක බැංකුවත් දිගින් දිගටම කියන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා...
නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් – ඇන්ටන් මාකස් මහතාගේ පනස් වසරක වෘත්තිය සමිති දිවිය විවිරණය කරමින් ‘සීමා මායිම් නැති මානවවාදියා’ නමින් කෘතියක් ලබන සතියේදී එළිදැක්වීමට...
රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්රමුඛ දූත...
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 7 දෙනෙකු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජුනි 28 දක්වා යළි රක්ෂිත...
බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ...
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක්හි තාවකාලිකව ඉදි කෙරුණු නාසා කවුන්ටි ක්‍රීඩාංගණය බෙහෙවින් අවධානයට ලක්විය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නාසා...