ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයා...
ඇමෙරිකානු ඩොලර් මිලියන 333කින් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය සම්බන්ධ තීරණය ගැනීමට මූල්‍ය අරමුදලේ පාලක මණ්ඩලය ලබන 12 වැනිදා රැස්වීමට නියමිත බව වාර්තා වේ....
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර...
හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් ඇත. ඊයේ (09) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ...
මන්නාරමේ වැලි කඳු, ඩෙල්ෆ්ට් දූපත ඇතුළු ස්ථාන තුළ ඩ්‍රෝන කැමරා යෙදවීමට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඒ, යෝග ව්‍යායාම මෙරටට හඳුන්වා දීමේ ව්‍යාපෘතියක්...
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි එම ධුරයේ දිවුරුම්දීම අද (09) සවස් භාගයේදී ඉන්දියාවේ නවදිල්ලියේදී සිදු කළේය. එය ආසියානු මෙන්ම ලෝක දේශපාලනයේ තවත් සුවිශේෂී...
2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොවනු ඇති බවත් අතුරු සම්මත ගිණුමක් මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය...
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් තෝරා ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු එම අදහස් පළ කළේ...
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත යළි අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC)...