නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවු කන්ට්‍රි (Nassau County) ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ. එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සෙසු...
පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය සුපිරි පන්දුවාර සටනකින් පසු ලකුණු 5කින් ජය ගැනීමට සත්කාරක අමෙරිකාව ඊයේ (06) ඩලාස්හිදී සමත්...
ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නංගර මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ. හොරණ ප්‍රදේශයේ උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ සිරි කන්නංගර මහතා ශ්‍රී ලංකාවෙන් බිහි වූ...
දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය...
රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත්...
දාහතර හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් පිහි ඇනුම සිදු කළ බව...
කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. ඒ ඡන්ද විමසීමකින් ද තොරවය. කෙසේවුවද,...
දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජනිත් නැමැත්තකු විසින් මෙහෙයවනු ලබන මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතවන කොරළවැල්ලේ ‘කුඩු ජයනි‘ සහ ඇගේ ප්‍රධාන ගෝලයෙක් ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග...
නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. නව පනත...
තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය සහ ජපානයේ සවරා හී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල...