පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන...
ඥාතීන් පිරිසක් සමග ඉකුත් 22 වැනිදා උදෑසන කළුතර බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි 25 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වීමේ සිද්ධියක් පිළිබඳව දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි. තම...
උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් හා ගමන් වාර අවලංගු කිරීම සිදුවී තිබේ.ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස්...
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...
පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලි දූපතේ සංචාරයක යෙදී සිටින අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එහි ගොස් සිට ඇති බව වාර්තා වේ. මෙම සංචාරයේදී රනිල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීම අවසන් වීමට පෙර රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැරිස් සමාජය සහ චීනයේ ආනයන – අපනයන බැංකුව (එක්සිම් – EXIM) සමඟ...
ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සහ ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගතව සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට යළි නඟා...
අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. ඒ, මීට පෙර විදුලිය...
ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට අනුමැතිය ලැබී ඇත. කරාපිටිය ශික්ෂණ...