කුරුණෑගල අවට ජනතාව අදටත් සිසේරියන් සැත්කම් සිදු කර ගැනීමට තමන් ළඟට පැමිණෙන බවත් වඳ සැත්කම් කළ බවට නැගු චෝදනාවන්ට සමාව ඉල්ලා සිටින බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ...
වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී ඇති හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක...
අද (22) දින පාර්ලිමේන්තුවට විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවිය. ඒ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීමයි. විපක්ෂය ගෙන ආ...
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළේය. කොළඹ ඉරාන තානාපති...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායමක් වනDambulla Thunders කණ්ඩායම හා සම්බන්ධ තමීම් රහමාන් නම් පුද්ගලයාව ලබන 31 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ....
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී...
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය විසින් නියෝග කරන ලදී. අවුරා ලංකා සභාපති විරංජිත්...
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, එම විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව...
මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. එහිදී වැඩිදුරටත්...
චීන සංස්කෘතික උත්සවයක් ඊයේ (22) කොළඹදී පැවැත්වුණි. ‘Tea for Harmony – Yaji Cultural Salon 2024’ ලෙස නම් කර තිබුණු මෙම උත්සවයට දකුණුදිග චීනයේ ග්වංෂි ජුවාං ස්වයංපාලන...