මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය...
අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...
දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ,...
කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා...
අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක්...
මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැමිණිලි 102 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසම පැවසුවේ, ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානයට 15 ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි...
ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ආරක්ෂක ජාලයක් මහනුවර නගරයේ ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ...
ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා “ලෝක සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 2025 වසර වෙනුවෙන්...
සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලබයි. ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ...
පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. එහි සභාපති...