මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කිරීමට නිර්මාණශීලී වීම යැයි නව ප්රජාතන්ත්රවාදී...
අඳුරේ පමණක් ඔබව හැරදා ගිය ඔබගේ සෙවණැල්ල මහ දවාලක හොඳින් ආලෝකය ඇති මොහොතකත් ඔබව හැරදා ගියොත්? අද (07) එවන් දවසක්. එනම් Zero Shadow දිනයක්. අද (07)...
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් ගසා, 1815 උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් සිදුකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියයි. ඉන්දියාව සමග...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අද (07) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...
බත්තරමුල්ල සහ බොරැල්ලේ පිහිටි නිව් ආශා වයින්ස් ස්ටෝර්ස් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුද්‍රා තබා තිබේ. ඒ සුරා බදු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිල්ලරට මත්පැන් අලෙවි...
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි...
විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ. ගැනුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇතත් ඒ සියලු දෙනා ඉදිරිපත් කර...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් අද (06) පෙරවරුවේ...
මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනපති සහ ඉන්දියානු අගමැති අතින් විවෘත කෙරේ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව –...
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේය....