සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී ඇතැයි වාර්තා වේ. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය යටතේ සරත් ...
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා ඊයේ (02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබේ. 2024 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ...
පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පවසන ලදී. පසුගිය අප්‍රේල් 26 වැනිදා...
ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසීමට නියමිතය. ඒ අනුව කෙටි...
ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා විසින් මේ...
අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු...
මෙරට සිටින විදේශ ගමන් බලපත්‍ර සහිත පුද්ගලයන්ට රුපියල් 3500/- ක මුදලක් ලබා දෙමින් අලිපේ (Alipay) ගිනුම් සකස්කරගෙන ඒවායේ මුරපද ද සහිතව මිලදී ගන්නා සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන්...
අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විදේශ රැකියා...
නීතිවිරෝධී අන්දමින් මහා පරිමාණ පිරමීඩ ජාවාරම් සිදුකරමින් ජනතාවගේ රුපියල් කෝටි ගණනක තැන්පතු ලබාගත් ආයතන 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය. ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක්...