මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය මස 31 වැනි දින අදාළ...
වසර 16 බැගින් සිරදඬුවම් නියම කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ බන්ධනාගාරයේ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟා විය. උතුරු මැද පළාත් ආණ්ඩුකාර...
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sahyadri’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (04) මෙරටට පැමිණි අතරථ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව...
පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය...
CALIN, CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය – 2025 තරගය පැවැත්වෙමින් තිබියදී රාජගිරියේ පැනරාමා උත්සව ශාලාවේ කොටසක් ඊයේ (05) රාත්‍රියේ විනාශවී තිබේ. චන්දිමාල් ජයසිංහ ප්රමුඛ පිරිසක් විසින්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට...
මෙරට දමිළ දේශපාලඥයන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාව හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාවගේ නායකයන් හමුවීම සැමවිටම සතුටට කරුණකි. මා පෞද්ගලිකව ම දන්නා ගෞරවනීය දමිළ නායකයන්...
මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මෙරට විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (05) පැවැත්වුණි. මෙම හමුව සම්බන්ධයෙන් මෝදි...