තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් ඉහළ නංවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. කම්කරු කොමසාරිස්ජනරාල් එච්. කේ. කේ. ඒ ජයසුන්දර මහතා...
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ඩීසල් මිල...
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී. ඒ...
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...
අද (01) දිනයට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව අද උදෑසන පැවැත්වුණි. මෙරට පැවැත්වෙන පැරණිතම රැලියක් වන එය...
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෙක් විසින් ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන තිබේ. ඒ මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීම වෙනුවෙනි. විස්වසනීය ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරන්නේ ඔහු...
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි. මෙම...
පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී...
ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01 අදට යෙදී තිබේ. වසර 1886 මැයි මස 01 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින්...
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක තීරු බදු සහන මත විද්‍යුත් වාහන ආනයනය කිරීමේ දී බදු සහන ලබන තැනැත්තා ප්‍රසිද්ධ කළ යුතුය යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය උල්ලංඝනය...