අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැයකරමින් කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරමු ලැබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වැනිදා දක්වා කල්තැබීමට...
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට...
නිවසක තනිව විසූ අවිවාහක කාන්තාවක් නිවසේ ඇඳ මතම අබිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර ද...
ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) ට යෙදී තිබේ. එයට සමගාමීව ඊයේ (29) දිනයේදී දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සියලුම ක්ෂේත්රයන්හි...
මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම එයට හේතුවයි....
හෙට (01 වැනිදා) යෙදෙන මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා ඇතත් ඊයේ (29) සවස වනවිට මුදල් ගෙවා...
කෙන්යාවේ පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හමුවේ ජලාශ වේල්ලක ඉවුරු කැඩී යාම හේතුවෙන් කෙන්යාවේ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ මෙම ඛේදවාචකය වර්තා වන්නේ...
මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන ආර්.එම්. මනිවන්නන් සභාපතිත්වයෙන් යුතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා ලංසු...