පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීමට දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාව වෙත නිවේදනයක් නිකුත් කර සිටී. එම නිවේදනය පහතින්,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම...
දියතලාව නරියාකන්ද “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ” මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන ඖෂධ ගනුදෙනුවට අදාළ නඩුව අද යළි කැඳවීම සිදුවිය. ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරියේ දීය. එහිදී,...
පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරේ. ජනාධිපති...
ඉන්දු – ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමේ අඩිතාලම නිර්මාණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායණ මංපෙත්) නිල ආරම්භය...
ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි. අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසන්නේ, මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල්...
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ...
ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදී...
ලෝක මිහිකත දිනය (World Earth Day) අද (22) ට යෙදී තිබේ. ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක...