දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුධ උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් විසින් මත පළ...
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (19) දින සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන...
සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන බව...
හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි,...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (සමාජ මාධ්‍ය පනත ) යටතේ ශ්‍රී ලංකාවේ මුල් වතාවට Google – WhatsApp සමාජමාධ්‍ය ජාලා වලට හා පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහිව පවරා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවත්, ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්....
මුල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතව සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධා විමර්ශන කාර්යංශයට ලැබී ඇති...
සංචාරකයින් වැඩිවශයෙන් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණයක් ගෙන තිබේ. පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ...
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා...
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා ලබන 24 වැනි දා මෙරටට පැමිණීමට නියමිත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ගේ සම්පූර්ණ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක...