දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්...
අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති, මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ...
මේ මොහොතේ රටට අවශ්‍ය මහමැතිවරණයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා කියා සිටී. එමෙන්ම, විධායක ජනපති ධුරය ද ප්‍රතික්ෂේප වූ ධුරයක් බැව් ඒ මහතා වැඩිදුරටත් සඳහන්...
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වසර 2015දී දේශන කිහිපයකට යුරෝපය බලා යාමේදී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස...
ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති රජයට අයත් රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ පානයක් වන ජීවනි පැකට් ලක්ෂ...
රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට සහ මෝටර්...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වන ලෙසට දන්වා ඇතැයි වාර්තා වේ....
2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි. වර්ෂ 2019 දී අවසන්...