බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු...
ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. ඔවුන් එමිරේට්ස් ගුවන් සමගමට අයත් ගුවන්...
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වී තිබේ. ඒ නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි....
පිටේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය කසුන් රාජිතට අහිමි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා...
මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවසන් වී විධායක සභිකයින් එළියට එන...
ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික සහල් කිලෝවක්...
මේ වන විට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි දේශීය නියෝජිතත්වය සිය සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බව අබාන්ස් පීඑල්සී අවධාරණය කරයි....
ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි...
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (27) බෙයිජිං අගනුවරදී පැවැත්විණි. දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ...