කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් මියයාම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුසිසුවියන් අද (25) දිනයේදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස්...
සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව විශ්‍රාම ගොස් සිට නැවතත් එම තනතුරටම පත්වූ සුරාබදු...
පසුගිය දශක හතරක් පුරාවට කරන ලද නිරීක්ෂණවලදී ගේ කුරුල්ලා මෙරට දිස්ත්‍රික්ක 18 කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියයි. ලෝක චටක දිනය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ———————- (පෙර පුවත: 2024 මාර්තු 25, පෙ.ව.7:10) මෛත්‍රී අද CIDයට පාස්කු...
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් හත්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23)...
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිසූ ආහාර නිෂ්පාදනය කරනු ලබන මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) නාමය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අබාන්ස් පීඑල්සී (Abans PLC) විසින් පවත්වාගෙන යන අවන්හල් 12ක්...
වැල්ලවත්තේ NOLIMIT සුපිරි රෙදිපිළි වෙළඳ සැලෙහි අද (24) සවස ඇති වූ ගින්න තවමත් මැඩ පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ. එහි දෙවැනි මහලේ හා තුන්වැනි මහලේ...
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝවක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රු. 150කින්ද, ග්‍රෑම්...
ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබියදී, පවත්නා දේශපාලන වාතාවරණය තුළ කඩිනම් මහ මැතිවරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මේ සංචාරට සඳහා...