රුපියල් ලක්ෂ 470ක බදු මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊ.ඒ.පී. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනකුට ලබන අප්‍රේල් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින...
ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක කලක සිට වරින් වර රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ බව කියන හිටපු කොමාන්ඩෝ සෙබළකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් සමග මහනුවර කොට්ඨාස අපරාධ...
ඉන්දියාව ඇතුළු රටවල්වලින් රෝස මල් ආනයනය කිරීම නිසා මෙරට රෝස මල් වගාකරුවන් දහසකට අධික සංඛ්‍යාවකට සිය කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමට නියමිත 17 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...
මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව කෲර...
බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) සමත් විය. ඒ, දෙරට අතර චැටෝග්‍රෑම්...
සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පළායාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකසාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයා ඇප මත මුදාහැර තිබේ. සැකකරු අද (18)...
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධාන කරන ලෙස සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් දී තිබේ. රටේ පවතින උෂ්ණාධික තත්ත්වය...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටු) සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවකදී...