වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ...
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු...
දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ වන විට අධික ලෙස එම ගිනි...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන පාසල් ළමුන්ට පාසල් පාවහන් බෙදාදිමේ වැඩසටහනක් පොළොන්නරුව...
ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ (Central Asian Flyway) ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කුරුලු පරාදීසයකි. කිලෝමීටර් දහස් ගණනක් දුර...
අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර...
කැනඩාවේ ඔන්ටාරියෝ හි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්වී ඇත්තේ ඉන්දියානු සම්භවය සහිත එකම පවුලේ මව, පියා සහ දියණිය බව විදෙස් මාධ්‍ය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව සිදුකළ යුතු ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලබන ජූනි මාසය දක්වා කල් ගොස් ඇතැයි වාර්තා වේ. එහෙත් ආණ්ඩුව අපේක්ෂා කළේ ණය...
ක්‍රීඩා මාධ්‍යවේදී මහින්දා ජිනදාස මහතා (76) අද උදෑසන(16) අභාවප්‍රාප්ත විය. දේහය නිට්ටඹුව රන්පොකුණගම නො: A/D/5/31 දරන නිවසේ තැන්පත් කර ඇත. ආදාහනය18 සඳුදා සවස හතරට ඌරාපොළ පොදු...
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ්, (එල්ජීඑල්) සහ ලිට්රෝ ගෑස් ටර්මිනල්ස් ලිමිටඩ් (එල්ජීටී) ආයතන මිලට ගැනීම සඳහා ආයෝජකයින් 14 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය ඊයේ (15)...