යාපනය වඩුක්කෝට්ටේ පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගිය අවස්ථාවේ නාවික හමුදා සෙබළුන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නාවික හමුදාව තීරණය කර ඇති...
ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත්...
මෙරට සිටි අවසන් පිරිමි සීබ්රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසයි. එම සීබ්රා මියගොස් ඇත්තේ රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට...
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 2024 මාර්තු 15 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ කොළඹ...
අද (14) රාත්‍රී 07 සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක්...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 යන දෙදින තුළදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව...
හිටපු මුදල් ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී තිබේ. මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා,...
ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති. ඒ අනුව සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. තිරප්පනේ පොලිසියේ ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ A9 මාර්ගයේ...
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදෙශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන් කොල්ලා” නැමැත්තාගේ නිවසට අද (14) අලුයම වෙඩි ප්‍රහරයක් එල්ල...