අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී ඉන් පලායාමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව...
රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව...
පසුගිය මාසයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පැවසෙන පුද්ගලයකු ඊයේ (10)...
මඩකලපුවේ පොළොව මත ඉදිකළ මෙගාවොට් 2ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඊයේ (10) පෙරවරුවේ විවෘත කර තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
කතෝලික සභාව අභ්‍යන්තරයේ ඇතිව තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් පාස්කු ප්‍රහාරයට වසර 05 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් කටයුතු සංවිධානය කිරීමට ගැටලු මතුව ඇතැයි කතෝලික සභාවේ...
මෙරට සිටින්නේ ලක්ෂ තිහක පමණ සුනඛ ගහනයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නේ නිවෙස් තුළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසයි. එසේ වුවද ඉදිරියේදී මෙරට...
මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ආසිරි රෝහලට හා එහි අධ්යක්ෂමණ්ඩලයට වාසි සහගතවන අන්දමින් කටයුතු...
මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ...
සමගි ජන බලවේගය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බවත්, එහි එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැතැයි ජනපති කියයි. අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ...
මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එමෙන්ම...