ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට පෙර ඇයව පැහැරගත් බවට පැවසෙන තිරෝද රථය සහ එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන සිදුකරමින් පැවති...
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී...
රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සඳහා වසරකට ගෙවන මුදල රුපියල් දෙසිය පනස් හය කෝටි විසි ලක්ෂයක් (රුපියල් මිලියන 2562ක්) බව වාර්තා වේ. ගම්පහ...
ඉකුත් වසරේ බිත්තර මිලියන 170කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැය කර ඇතැයි වාර්තා වේ. එසේ තිබියදී බිත්තර...
ඉන්දියාවේ මුම්බායි හි පැවැති 71 වැනි ලෝක රූ රුජින තරගයේ කිරුළ ජය ගැනීමට චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ටීනා පිස්කෝවා සමත් විය. මෙවර තරගාවලිය සඳහා ලොවපුරා...
පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මගින් මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. මේ සාකච්ඡාවේදී සිංහල...
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (09) පැවති තුන්වෙනි සහ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු...
ජා-ඇළ , දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී අද (09) පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා තිබේ. මේ වෙඩි තැබීම අද පස්වරු 6.30 – 7.30...
සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය අද (09) සිලෙට්හීදී පැවැත්වෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින්...
හුංගම කහඳමෝදර ප්‍රදේශයේ දී පසුගිය 06 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08)...