රතු මුහුද යට පවතින වැදගත් සන්නිවේදන කේබල් කිහිපයක් කැපී ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත වලින් 25%කට පමණ බලපා ඇති...
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද (මාර්තු 06) සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයකට අත්හිටුවා තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පසුගියදා...
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි....
පොත්, පාසැල් උපකරණ, ඖෂධ හා සෞඛ්‍ය උපකරණ වැනි භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ...
නාරාහෙන්පිට කිංග්ස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් එන්නතක් අසාත්මික වී රෝගියකු මිය යෑමේ සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ...
පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතාට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රියල් මස...
ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට අද (05) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන...
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ. මෙම විරෝධතාවට විශ්ව විද්‍යාල කිහිපයක...
ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්ව ඇත. ප්‍රංශ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ඡන්ද 780ක් පක්ෂවද ඡන්ද 72ක් විපක්ෂවද...