සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව එම...
අඹුසැමි යුවලක් ඉලක්ක කර හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැළක ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙළෙඳසැළේ හිමිකරු බව වාර්තා වේ....
මෙම වසරේ අගෝස්තු මස කැනඩාවේදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දුනු විදීමේ ශූරතාව සඳහා, ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ අවසරයක් මත ක්‍රීඩිකාවක සහභාගීකරවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කරනු ලබන...
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අද (04) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමෙන් පසු හෙට (05) උදෑසන නිදහස් චතුරස්රයේදී ඔහු...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුව වීථි සුනඛයන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සත්ව සුභසාධන සංවිධාන සිය බලවත් විරෝධය පළ කර තිබේ....
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරයෙක් ද නැද්ද? යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන...
රක්ෂිත බන්ධනාගාරගත කර සිට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023...
දේශීයව නිෂ්පාදනය කළ පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සන ඇතිවයි
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා...