ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල “රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සුදත් කිත්සිරි නොහොත් ‘‘වැලිවිට සුද්දා‘‘ නැමැති තැනැත්තා කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලබේ වැලිවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 15...
අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම හේතුවෙන් වරාය සේවකයන් අද (22) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. දින 21ක අසනීප නිවාඩු හිමි...
ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය පැණිරස කෑමක් වන කැන්ඩිෆ්ලොස් තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසුගිය සතියේදී තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්...
සේෂෙල්ස් දූපතට අයත් මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවූ ශ්‍රී ලාංකික ජාතිකයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේෂෙල්ස් රුපියල් 550,000ක දඩමුදලක් නියම කර තිබේ. එරට පොලිසිය පවසන පරිදි...
කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව හා වියට්නාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත. මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන...
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල්...
මෙරට පොලීසියට අවශ්‍යව සිටින අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය සමග...
ශ්‍රී ලංකාව සමග අද (21) දඹුල්ලේදී පැවති අවසන් පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03කින් ජයගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිල කඩුලු 05ක්...
අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 15කින් සමන්විත නිවෙස සහිත ඉඩම, ව්‍යාපෘතියක් සඳහා යොදවා ගැනීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු...