මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය සිකුරාදා දින ඇති වූ රික්ටර්...
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු...
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්රාත්වරයකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ කොමිෂන් සභාව මගින් සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිළධාරින් සිදු කළ මුලීක විමර්ෂණයකින්...
මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්...
මේ සතියේ සිදුවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරය සඳහා පිටත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම...
වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසා තිබේ. ඇය මේ බව...
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් වෙනුවෙන් අප්‍රේල් 11දා සිට අදියර දෙකක් යටතේ විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම්...
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ,බී...