ඇෆ්ගනිස්ථානයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේදී අද (19) පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 72කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්ථානයට ලකුණු...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී...
මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 පෙබරවාරි 15-17 දිනවලදී සිය ප්‍රථම නිල උතුරු පළාත් සංචාරයේ නිරත විය. මෙම සංචාරය අතරතුර සිදුකෙරුණු විවිධ නියැළීම්...
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සදහා 2023 සැප්තැම්බර් 27...
ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී ඇත. එම ප්රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත...
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට මෙන්ම ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති...
ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර...
දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද (19) පස්වරුවේදී ඇති වී තිබේ. අද පැවැත්වෙන ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ...
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත්...