ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (13) නිල වශයෙන් විවෘත කරන ලදී. මෙමඟින් ජනතාවට ජනාධිපති අරමුදල...
පසුගියදා මෙරට සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන බලපෑම පිළිබඳව මතුවී ඇති ගැටලු හා අදහස් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර...
2023 වර්ෂයේ සඳහා වූ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රථිඵල මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මැයි – ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බව අධ්‍යාපන...
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස අනාවරණය වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව අද (14) ආරම්භ කිරීමට නියමිතව තිබූ වෙබ්...
නවලෝක හොස්පිට්ල් පීඑල්සී හි මහා සභා රැස්වීම මේවන විට කොළඹ නවලෝක ශ්‍රවනාගාරයේදී පැවැත් වේ. මේ මහා සභා රැස්වීම එහි වැඩි කොටස් හිමි ධර්මදාස පවුලට තීරණාත්මක බව...
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස අනාවරණය වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව අද (14) වැනිදා තවත් වෙබ් රේඩියෝවක් ආරම්භ...
රෙදි ආනයනය කරන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මැලේසියාවේ සිට ආනයනය කරන ලද රුපියල් කෝටි 15ක් වටිනා නිමි ඇඳුම් සහිත බහාලුම් හතරක් රේගු ආදායම් අධීක්ෂණ...
ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියාවෙන් රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් ලැබුණේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විවෘත ප්‍රකාශයක් කළ යුතු...
සෞඛ්‍ය සේවයට අදාල සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම...
නව හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා ඝාතනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවමක් නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර...