මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට අද (12) හෝ මීළඟ කැබිනට් හමුවේදී ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියයි. විවිධ පාර්ශ්වවල...
මල්වතුහිරිපිටය බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ...
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩි තෑබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැලකට කඩා වැදුනු ගිනිඅවි රැගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි මුදල් අයකැමි තරුණියට...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයකින් අද අලුයම 2.50ට නවදිල්ලිය...
ඇෆ්ගන් ස්ථානය හා දෙවැනි එක්දින තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට අද (11) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී...
ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ අද (11) පැවැති ජාතික ජනබල වේගයේ...
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දීම අද...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ. එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක්...
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එම සාකච්ඡා...