මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්...
මේ සතියේ සිදුවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරය සඳහා පිටත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම...
වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසා තිබේ. ඇය මේ බව...
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් වෙනුවෙන් අප්‍රේල් 11දා සිට අදියර දෙකක් යටතේ විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම්...
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ,බී...
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ...
සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද ඊයේ (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක...
අම්බලන්තොට – ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස 02 වනදා සිදුකළ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී පුද්ගලයින්...
දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්...
කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත....