පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 14ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වේ. නඩු තීන්දුවෙන් පසුව ඛාන්...
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව...
මැලේසියාවේ නව රජ ලෙස එරට ජොහොර් ප්‍රාන්තයේ සුල්තාන්වරයා වන සුල්තාන් ඊබ්‍රහිම් පත් වී තිබේ. රජ සම්බන්ධයෙන් මැලේසියාවේ ඇත්තේ සුවිශේෂී ක්රමයකි. මැලේසියාවේ රජ පවුල් 09ක් සිටින අතර,...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේ ජපන් ආහාර ප්‍රවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් “නිහොන්බෂි” (“Nihonbashi”) අවන්හලේ ප්‍රධාන...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු...
එක් එක් අයගේ හිතළු මත භාෂණයේ නිදහසට බාධා වන අධිකරණ නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30) අවධාරණය කළේය. උද්ඝෝෂණයකදී හෝ...
කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඊයේ (30) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති...
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පෙබරවාරි 02දා ඇරඹෙන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට මහජනයාට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි. තරගය නැරඹීමට ගේට්ටු අංක 04...
අධිවේගී මාර්ගවල අවම වේග සීමාවක් නියම කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස සිවිල් සංවිධාන හා මාධ්‍ය...