සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හෙට (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊයේ අත්අඩංගුවට ගැණුන ඔහුව අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර...
සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා කොළඹ නගර සභාව ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ අතර, විරෝධතා පා ගමන හේතුවෙන්...
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය...
විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ...
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. එරට අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවකටය. 2022...
පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවටය.
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවක් අතරතුරදී අනතුරකට ලක්ව තුවාල ලබා තිබේ. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක්...
ඊයේ (2024-01-29) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
පවතින දෝෂ හේතුවෙන් දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. වැඩිම දුම්රිය පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බවත්, එම මාර්ගයේ...
අද (30) දහවල් පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මහජන රැළිය සඳහා මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව රැළියට සහභාගී වන පිරිසට ඩීන්ස්...