කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ. එම අවට ප්‍රදේශයට පොලිසිය හා හමුදාව යොදවා ඇති...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා සිය පාක්ෂිකයන් 50,000ක පමණ පිරිසක් කොළඹට අද (30) කැඳවන බව සමගි ජන බලවේගය කියා සිටී. කෙසේවුවද,...
බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ...
රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එසේම 2024 වර්ෂයේදී වී,...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය නියාමන පනත යටතේ ගොනුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක්...
අරාබි මුහුදේදී අතුරුදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් බව ශ්‍රි ලංකා රජය වෙත දැනුම් දී තිබේ. මේ බව සීෂෙල්ස් නාවික හමුදාව...
ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් විසින් වට්ටක්කා සුප් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. තිරසාර වශයෙන් නිෂ්පාදනය කළ සෞඛ්‍ය සම්පන්න ආහාර ඇති අයිතිය ලබාදෙන ලෙස...
සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” වෙතින් පාරිභෝගිකයකුට නරක් වූ සුප් කොප්පයක් ලබාදී ඇති බව බොරැල්ල වෛද්‍ය පරීක්ෂක ආයතනය කළ පරීක්ෂණයකින්...
තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. තායි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී...