නොම්බර 61, ඉසිපතනාරාම පාර, කොළඹ 05 යන ලිපිනයේ පිහිටි කූල් ප්ලැනට් (Cool Planet) පුද්ගලික ආයතනයට විරුද්ධව පාරිභෝගික අධිකාරිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. අදාළ...
බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබේ. මේ අතර එම සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව...
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පොල්දූව...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ ICC එක්දින ජාත්‍යන්තර කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර තිබේ. 2023 වසරේ ICC පන්දුවාර...
ලබන මාසයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය...
අද (23) ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී හිමිනමක් ඝාතනය කළ වෙඩිකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවී තිබේ. මෙම මෝටර්...
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු බවත්, විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ...
හෙට සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 06ක පිටපත් තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද...