පසුගිය 16දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාව ඇප මත මුදාහැර තිබේ. එම සැකකරුවන් මෝසමක් මාර්ගයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ ICC පන්දුවාර 20 විස්ස කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර තිබේ. මෙම කණ්ඩායමට නම්...
පාර්ලිමේන්තුව තුළ සේවිකාවන්ට මෙන්ම ඇතැම් මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය...
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ...
වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ...
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැර තිබේ. පසුගිය 16 වැනිදා සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා...
මාතර – තෙලිජ්ජවිල – මාලිම්බඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ ඉලක්කය වූයේ තමා මිස තම යහලුවා නොවන බවත්, වෙඩික්කරුවන් මෙහෙයවීම පසුපස සිටින්නේ පොලිිසිය යැයි තමන් විශ්වාස කරන...
අද (22) අළුයම චීනයේ යුනාන් පළාතේ ජාඕටොං නගරයේ සිදුවූ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ...
එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, එළවළු ආනයනය කරන්නේ නම් කැරට්, බෝංචි, ලීක්ස් වැනි...