දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය...
සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විමල බුද්ධි හිමි හෙවත් විශ්ව බුද්ධා නැමැත්තා ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල...
කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කණිෂ්ඨ කාරය මණ්ලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව 29...
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ...
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස, එස්. ශ්‍රීධරන් මහතා තේරී පත්විය. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා තෝරා පත් කර ගැනීමේ රහස් ඡන්දය අද (21) පෙරවරුවේ...
බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි (විශ්ව බුද්ධා) නමැති චීවරධාරියා පරිගණක...
කාලීන අවශ්‍යතාවක් සේ සලකා විදේශ දූත මණ්ඩල අඩු කරන ලෙස යෝජනාවක් ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරයි. හැටකට වැඩි තානාපති හා මහ කොමසාරිස්...
ලබන පෙබරවාරි මාසයේදී කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඉදිරි මැතිවරණය ඉලක්ක කර මේ සංශෝධනය සිදු කරන බවද පැවසේ. මේ සංශෝධනයේදී පොදු...
මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ වැලිපිටියේ පදිංචි අලුත්ගමගේ මින්දික නමැති 22 හැවිරිදි...
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමටද උත්සාහ කළ බව කියන නීතිඥවරියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා...